Long Weekend (2021) WEBDL

Long Weekend (2021) WEBDL

0
评论
Last updated 六月 30, 2026

阅读全文

:


කොළඹට ආපු ජෝඩුවක් ගැන, අකලංක සහ කසුනි තමයි ඒ ජෝඩුව, කතාවේ හැටියට නම් ගයාන් සහ ගිහංසි, ඉතිං ගිහංසිට ඕනි වෙනවා ගයාන් එක්ක පොඩ්ඩක් තනියම ඉන්න. හැබැයි ගයාන්ට ගිහංසිව කොහෙවත් එක්කන් ගිහින් Enjoy කරන්න තරම් ලොකු මුදලක් නැ... ඔය අතරේ ඉස්සරහට එන Long Weekend එකේදී ගයාන්ගේ යාලුවෙක් කෝල් කරලා කියනවා එයාලා ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා එයාලා ඉන්න aprtment එකේ කවුරුත් නැ කියනවා. ඒ කතාව අස්සේ සල්ලිත් නැතුව ඉන්න ගයාන් ගිහංසිව අර යාලුවගේ aprtment එකේ එක්කන් ගිහින් Long Weekend එක දෙන්නා එක්ක aprtment එකේ ගත කරන්න තීරණය කරනවා. ඔතනින් පස්සේ මෙයාලට මේ aprtment එකේදී ආක්ෂාව හම්බ වෙනවා. අක්ෂා තමයි ශනුද්‍රි. මෙයා මේ කතාවට අනුවත් ජනප්‍රිය නිළියක්... ඉතිං මේ නිළිය නිසා මේ දෙන්නගේ ජීවිතේ හුඟාක් දේවල් වෙනස් වෙනවා. ජරමර ගොඩකට මෙයාලා පැටළෙනවා. අන්තිමට මේ දෙන්නගේ ඉරණම ආක්ෂා නිසා මොන විදිහට ලියවේවිද ? අන්තිමට enjoy කරන්න කියලා aprtment ආපු ගයාන් ගිහංසිට මේ Long Weekend එක මොන විදිහට ගෙවන්න වෙයිද ?

1 2 3 4 END 5
显示全部 隐藏部分

发表评论